මන්ද, හැම අතින් කල්පනා කර බලන විට ඔවුන්ගේ කොල්ලය වීම අපට මීට වඩා යහපත් වන හෙයිනි. මෙසේ අප නොඅනුමාන ව වහලුන් වන නමුත්, අපි ජීවත් වන්නෙමු. අපේ බාලයන්ගේ මරණය අපේ භාර්යාවන්ගේ හා දරුවන්ගේ අන්තිම හුස්ම හෙළීම ද, අපේ ඇස්වලින් නොදකින්නෙමු.