දැන් අපට සහාය වීමට කිසිවෙක් නැත. පිපාසයෙන් ද ශරීර ශක්තිය ක්ෂය වීමෙන් ද ඔවුන් ඉදිරියෙහි බිම ඇද වැටී සහමුලින් විනාශ වන පිණිස දෙවියන් වහන්සේ අප ඔවුන්ගේ හස්තවලට පාවා දුන් සේක. ප්‍රමාද නොකර ඔවුන් කැඳවන්න.