බාල දරුවෝ දුර්වල වූ හ. ස්ත්‍රීහූ ද තරුණයෝ ද පිපාසයෙන් සිහිමූර්ඡා වූ හ. ඔව්හු කිසි ශක්තියක් නොමැති ව වීථිවල ද නුවර ද්වාර මාර්ගවල ද ඇදවැටුණෝ ය.