එක දවසක්වත් තම පිපාසය සංසිඳුවාගැනීමට කිසිවෙකුට නොහැකි විය. මන්ද, වතුර සීමා කොට බෙදා දෙනු ලැබූ හෙයිනි.