ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 7:19 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල්වරු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට හඬ නැඟුවෝ ය. එසේ කෙළේ, සතුරන් ඔවුන් වට කළ හෙයින් ද, සතුරන්ගෙන් බේරී පසුබසින්න මඟක් නැති වූ හෙයින් ද ඔවුන් අධෛර්යට පත් වූ නිසා ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 7:19
0 හුවමාරු යොමු