එවිට මෝවබ් පිරිසක් ද ඔවුන් සමඟ පන්දාහක් අසිරියන්වරු ද පිටත් ව ගියහ. ඔව්හු රහසින් මිටියාවතට ගොස් ඉශ්රායෙල්වරුන්ගේ ජල ප්‍රදේශ ද උල්පත් ද අල්ලාගත්තෝ ය.