සාගින්න ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද ඔවුන්ගේ දරුවන් ද විනාශ කරන්නේ ය. ඔවුන්ට කඩුව වදිනු පෙර, ඔව්හු තමන්ගේ වාසස්ථානවලින් පිට වීථිවල දිගා කරනු ලබන්නෝ ය.