ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 7:13 - Sinhala New Revised Version 2018

එහෙත් ඔබේ මෙහෙකරුවෝ කන්ද පා මුලින් නික්මෙන ජල උල්පත අල්ලාගනිත්වා. බෙතුලියාවේ ජනයන්ට ජලය සපයන්නේ ඒවා ය. එවිට පිපාසයෙන් පෙළෙන ලදුව ඔව්හු තමන්ගේ නුවර ඔබට පාවා දෙන්නෝ ය. ඒ අතරතුර අපි ද අපේ ජනයා ද නුදුරු කඳු මුදුන්වලට නැඟී යමෙකු නුවරින් පිට වී යාම වළක්වනු සඳහා කඳවුරෙන් පිට කුඩා මුර පොළවල් මෙන් කූඩාරම් ගසාගනිමු.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 7:13
0 හුවමාරු යොමු