එහෙයින් ස්වාමීනි, පෙළගැසී ඔවුන්ට විරුද්ධ ව සටනකට නොයනු මැනවි. එවිට ඔබේ සෙනඟගෙන් එකෙක් වත් නොවැටෙන්නේ ය. ඔබ කඳවුරෙහි නැවතී සිටිනු මැනවි. ඔබේ හමුදාවේ භටයන් ද එහි නවත්වාගනු මැනවි.