පසු දින හොලෝපර්නස් කඳවුර විසුරුවා හැර බෙතුලියාවට විරුද්ධ ව යන්නට ද, කඳුවල පටු පාරවල් අයිති කරගන්නට ද, මේ ආකාරයෙන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන අරඹන්නට ද, තම හමුදාවටත්, තමාට එකතු වී සිටි ආධාරකාර මුළු භට සමූහයාටත් අණ දුන්නේ ය.