ඒ නුවරවල් අල්ලාගනු නොලබන්නේ ය, යන සැඟවුණ බලාපොරොත්තුවක් තා තුළ ඇත්නම් තගේ මුහුණ මැලවෙන්නේ කුමට ද? මම කතා කෙළෙමි. මාගේ වචනවලින් කිසිවක් නිෂ්ඵල නොවන්නේ ය.’ ”