එවිට මාගේ භටයන්ගේ කඩු ද, මාගේ මෙහෙකරුවන්ගේ හෙල්ල ද තගේ ඇළපත සිදුරු කරනු ඇත. මා ඉශ්රායෙල්වරුන්ට පහර දෙන විට තුවාළ කරන ලද්දවුන් අතරේ තා ද වැටෙනු ඇත.