ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 6:5 - Sinhala New Revised Version 2018

එහෙයින් අකියෝර්, කුලියට සේවා කරන අම්මොනි ජාතිකය, දුරදිග නොබලා මේ කතාව කළ තෝ අද පටන් මිසරයෙන් ගැළවී ආ මේ රොත්තගෙන් මා පළිගන්නා තෙක් මගේ මුහුණ නොදකින්නෙහි ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 6:5
0 හුවමාරු යොමු