එහෙත් ඔහුගේ මෙහෙකරුවන් වන අපි ඔවුන් එක මිනිසෙකු මෙන් කුඩු කරදමන්නෙමු. අපගේ අශ්වාරෝහක හමුදාවේ බලය යටපත් කරන්නට ඔවුන්ට නොහැකි වන්නේ ය.