ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 6:21 - Sinhala New Revised Version 2018

රැස්වීමෙන් පසු උසියා ඔහු තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස් ප්‍රජා මූලිකයන්ට භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. ඒ මුළු රාත්‍රියේ ම ඔව්හු ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ උදව් ඉල්ලා යාච්ඤා කළහ.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 6:21
0 හුවමාරු යොමු