“සමිඳාණන් වහන්ස, ස්වර්ගයේ දෙවියන් වහන්ස, ඔවුන්ගේ අධිකතර අහංකාරය ගැන සැලකිල්ලෙන් සිතා බලනු මැනව. අපේ ජාතියේ අවමානය ගැන අනුකම්පා කළ මැනව. ඔබට කැපවූවන් දෙස අද දවසේ දී කරුණාවෙන් බැලුව මැනව”යි පැවසුවෝ ය.