ඔහු උත්තර දෙමින් හොලෝපර්නස්ගේ මන්ත්‍රී මණ්ඩලයෙහි තමා කී දේවල් ද, අසිරිය අධිපතීන් ඉදිරියේ තමා කී දේවල් ද, හොලෝපර්නස් ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව කී පාරට්ටුව ද යන මේ සියල්ල ගැන ඔවුන්ට දැන්වූයේ ය.