මොවුහු නුවර ප්‍රජා මූලිකයන් කැඳවුවෝ ය. තරුණයෝත් ස්ත්‍රීහූත් මේ රැස්වීමට කඩිනම් කර ගියහ. අකියෝර් ජනයා විසින් වට කරන ලදුව එහි සිටෙව්වේ ය. උසියා සිදු වූ දේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කෙළේ ය.