ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 6:12 - Sinhala New Revised Version 2018

නුවර වැසියෝ ඔවුන් දුටු කෙණෙහි ම තමන්ගේ යුද්ධායුධ රැගෙන නුවරින් පිටතට ගොස් කඳු මුදුන් කරා පැමිණියෝ ය. ඒ අතරතුර ගල් විදින්නෝ හොලෝපර්නස් යැවූ මිනිසුන් කන්දට නැඟීමෙන් වළක්වනු සඳහා ඔවුන් දෙසට ගල් විද්දෝ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 6:12
0 හුවමාරු යොමු