සියලු අම්මොනිවරුන්ගේ ප්‍රධානියා වූ අකියෝර් කතා කොට ඔහුට මෙසේ උත්තර දුන්නේ ය: “ඔබේ මෙහෙකරුවා කියන්නට යන දෙයට මාගේ ස්වාමීනි, කරුණාකර සවන් දෙත් වා! ඔබට ඉතා කිට්ටුවෙන් වසන මේ කඳුකර ප්‍රදේශයේ ජනයා ගැන ඔබට සත්‍ය තොරතුරු දන්වන්නෙමි. ඔබේ මෙහෙකරුවාගේ මුවින් බොරුවක් පිටවනු නැත.