එහෙත් ඔවුන්ගේ ජාතිය නිර්දෝෂ නම් මාගේ සමිඳුනි, ආක්‍රමණයෙන් වැළකෙත් වා! මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ආරක්ෂා කරන බවට සැකයක් නැති හෙයිනි. එවිට අපි මුළු ලෝකයාගේ සිනහවට භාජනය වන්නෙමු.”