ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 5:19 - Sinhala New Revised Version 2018

එවිට ඔව්හු තමන්ගේ දෙවියන් වහන්සේ වෙතට නැවත හැරී තමන්ගේ විප්‍රවාසයෙන් හා තමන් විසිරගිය තැන්වලින් නැවත නැඟ අවුත් ඔවුන්ගේ දේව මාලිගාව තිබෙන ජෙරුසලම නැවත අයිති කරගෙන ජනශුන්‍ය ව තිබුණ කඳුකර ප්‍රදේශයෙහි නැවත ජනයා පදිංචි කෙරෙව්වෝ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 5:19
0 හුවමාරු යොමු