එහෙත් උන් වහන්සේ ඔවුන්ට නියම කළ මාර්ගයෙන් ඔවුන් ඉවතට හැරුණු විට ඔවුන්ගෙන් සමහරු නොකඩවා වූ යුද්ධවලින් සම්පූර්ණයෙන් විනාශ වී ගියෝ ය. ඉතිරි අය පරදේශයන්හි වහල්කමට ගෙනයන ලද්දෝ ය. ඔවුන්ගේ දේව මාලිගාව සහමුලින් බිඳ දමන ලද්දේ ය. ඔවුන්ගේ නුවරවල් සතුරන්ගේ බලයට යටත් විය.