ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි පව් නොකර සිටි තෙක් සෞභාග්‍යය ඔවුන් සමඟ විය. මන්ද, දුෂ්ටකමට වෛර කරන දෙවි කෙනෙකු ඔවුන්ට සිටි හෙයිනි.