මුළු කඳුකර ප්‍රදේශය අල්ලාගෙන තමන් ඉදිරියෙහි කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ජෙබුසිවරුන් ද සෙකිමිවරුන් ද එසේ ම සියලු ගිර්ගාෂිවරුන් ද එළවාදමා බොහෝ අවුරුදු ගණනක් එහි ජීවත් වූවෝ ය.