එහෙත් මිසරයේ රජ ඔවුන්ට විරුද්ධ වී ඔවුන් නොනිසි සේ තමාගේ ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ට ගඩොල් සෑදීමට බල කෙළේ ය. ඔහු ඔවුන් සිටි තත්ත්වයෙන් පහත හෙලා ඔවුන් වහල් කමට ගත්තේ ය.