ඊළඟට ඔව්හු, කානාන් දේශයෙහි සාගතයක් පැතිර ගිය හෙයින් මිසරයට බැස ගොස් ආහාර ඇති තෙක් එහි ජීවත් ව සිටියෝ ය. එහිදී ඔව්හු අති විශාල ජනකායක් වී ගණන් නොකළ හැකි තරම් මහා ජාතියක් වූවෝ ය.