ජුදයාවට ඇති වූ එක ම ප්‍රවේශ මාර්ගය වන කඳුවල පටු කපොලු අත්කර ගන්නට ඔවුන්ට නියම කෙළේ ය. මන්ද, පටු පාරෙන් උරෙන් උර ගැටී, දෙදෙනකුට වඩා එක විට ම යන්නට නොහැකි වීම හේතුකොටගෙන සටනට එන්නන් නැවැත්වීම පහසු වූ හෙයිනි.