ඔව්හු උස් කඳු ශිඛර අල්ලාගෙන එහි වූ ග්‍රාමවල ආරක්ෂා සංවිධාන යෙදූහ. කෙත්වල අස්වැන්න කපා රැස් කර තිබුණු හෙයින් වහා සිදුවන්නට යන යුද්ධය සඳහා ආහාර තොග පිළියෙළ කළෝ ය.