එහෙයින් ඔව්හු මුළු සමරියාවට ද, කොනාට ද, බෙත්හෝරොන්ට ද, බෙල්මායින්ට ද, ජෙරිකෝවට ද, කෝබාට ද, එසෝරාට සහ සාලෙම් මිටියාවතට ද අනතුරු ඇඟවූවෝ ය.