ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 4:12 - Sinhala New Revised Version 2018

ඔව්හු පූජාසනය ද ගෝනි රෙද්දකින් වට කළහ. ඔව්හු මහත් ශබ්ද නඟා එක හෙලා මහත් උද්‍යෝගයෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් තමන්ගේ දරුවන් ඝාතනයට පාවා නොදෙන ලෙස ද, තමන්ගේ භාර්යාවන් බලෙන් පැහැරගෙන යනු නොලබන ලෙස ද, තමන්ගේ උරුමය වූ නුවරවල් විනාශයට පාවා නොදෙන ලෙස ද, ශුද්ධස්ථානය දූෂ්‍ය කිරීමෙන් ද කෙලෙසීමෙන් ද විජාතීන්ට දුෂ්ට ලෙස ප්‍රීති වීමට ඉඩ නොදෙන ලෙස ද ඉල්ලා සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 4:12
0 හුවමාරු යොමු