ස්ත්‍රීන් හා ළමයින් ඇතුළු ජෙරුසලමේ සියලු ඉශ්රායෙල්වරු ශුද්ධස්ථානය ඉදිරියෙහි මුණින් වැටී සෝ දුකින් තමන්ගේ හිස්වල අළු තවරාගෙන, තමන්ගේ දෑත් සමිඳාණන් වහන්සේ වෙත දිගු කළෝ ය.