ඔව්හු ද, ඔවුන්ගේ භාර්යාවෝ ද, ඔවුන්ගේ දරුවෝ ද, ඔවුන්ගේ ගවබැටළුවෝ ද, ඔවුන් සමඟ ජීවත් වූ විදේශීයයෝ ද, කුලියට ගන්නා ලද කම්කරුවෝ හා වහල්ලු ද, ඉණ වටා ගෝනි රෙදි හැඳගත්හ.