ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 3:2 - Sinhala New Revised Version 2018

“අපි මහා නෙබුකද්නෙශර් රජුගේ මෙහෙකරුවෝ වෙමු, අපි ඔබ ඉදිරියෙහි මුණින් වැටී සිටිමු. අප සම්බන්ධයෙන් ඔබ කැමැති දෙයක් කරනු මැනවි.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 3:2
0 හුවමාරු යොමු