ඇගේ මිරිවැඩි සඟල ඔහුගේ බැල්ම වශී කෙළේ ය. ඇගේ රූපශ්‍රීය ඔහුගේ සිත වසඟ කෙළේ ය. කොට වකුටු කඩුව ඔහුගේ බොටුව ගසාදැමී ය.