ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 16:6 - Sinhala New Revised Version 2018

ඔවුන්ගේ වීරයා තරුණයන්ගේ අතින් නොවැටුණේ ය. ඔහුට පහර දුන්නෝ අතිබලවතුන්ගේ පුත්‍රයෝ නොවෙත්. ඔහු ආක්‍රමණය කළෝ උදාර යෝධයෝ නොවෙත්. එහෙත් එසේ කෙළේ, මෙරාරීගේ දියණිය වන ජුදිත් ය. ඇය තම මුහුණේ සෝභාවෙන් ඔහු නිරායුධ කළා ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 16:6
0 හුවමාරු යොමු