මාගේ දේශයට ගිනි තැබීමට ද, මාගේ තරුණයන් කඩු මුවහතින් වැනසීමට ද, මාගේ කිරි දරුවන් පොළොවේ ගසා මැරීමට ද, මාගේ බාලයන් ගොදුරට ගැනීමට ද, මාගේ තරුණියන් බලයෙන් පැහැර ගැනීමට ද ඔව්හු කුමන්ත්‍රණ කළහ.