පුරුෂයාගේ ගෘහයෙහි ඈ වයසින් වැඩෙනු සමඟ ම ඇගේ කීර්තිය වඩ වඩාත් වර්ධනය විය. ඈ අවුරුදු එකසිය පහක් ජීවත් වූවා ය. ඈ තම මෙහෙකාරියට නිදහස දී බෙතුලියාවෙහි මිය ගියා ය. තම පුරුෂයා වූ මනස්සේ තැන්පත් කරන ලද ගුහාවෙහි ඇය භූමදාන කරන ලදි.