මේ කාලය නිම වූ විට එකිනෙකා තම තමාගේ ගෙදර බලා නික්ම ගියේ ය. ජුදිත් බෙතුලියාවට ගොස් තමාගේ වතුයායෙහි පදිංචි වූවා ය. ඈ ජීවත් ව සිටි තෙක් තම මුළු දේශයෙහි මහත් කීර්තියක් ලබාගත්තා ය.