මන්ද, එතුමාණෝ යුද සුණු විසුණු කරන සමිඳාණෝ ය. මා සතුරන් අතින් ගළවන පිණිස එතුමාණෝ තම සෙනඟ අතරේ තම කඳවුර පිහිටෙවූ සේක.