ජෙරුසලමට පැමිණි විට සියලු දෙනා දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුණින් වැටී, තමන් පවිත්‍ර වූ පසු, තමන්ගේ දවන යාග පූජාව ද, ස්වේච්ඡා පූජා ද, පඬුරු ද ඔප්පු කළෝ ය.