ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 13:9 - Sinhala New Revised Version 2018

ඉන්පසු ඈ ඔහුගේ ශරීරය යහනෙන් ඉවතට පෙරළාදමා උඩු වියන ඇඳේ කණුවලින් ඇදදැමුවා ය. ටික වේලාවකට පසු ඈ පිටතට ගොස් හොලෝපර්නස්ගේ හිස තම මෙහෙකාරියට දුන්නා ය. මෙහෙකාරිය ද එය ආහාර මල්ලෙහි දමාගත්තා ය. ඉන්පසු දෙදෙනා ම ඔවුන් යාච්ඤා කිරීමට යන විට නිතර කළාක් මෙන් කඳවුරෙන් පිටතට ගියෝ ය. කඳවුරෙන් පිට වූ පසු ඔව්හු මිටියාවතේ අයින දිගේ බෙතුලියාවේ බෑවුමට නැඟ වාසල් දොරටු කරා පැමිණිය හ.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 13:9
0 හුවමාරු යොමු