“සියලු ශක්තියේ උල්පත වන සමිඳුනි, ජෙරුසලමේ මහිමය සඳහා මේ මොහොතේ දී මාගේ හස්තය කරන්න යන කෘත්‍යය සඵල කළ මැනව. අපට විරුද්ධ ව නැඟිට සිටින සතුරන් පොඩි කරදමනු සඳහා ඔබේ උරුමය නැවත පිහිටු වීමට ද, මාගේ අරමුණ ඉටු කරගැනීමට ද මොහොත දැන් එළඹ තිබේ ය”යි කීවා ය.