ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 13:3 - Sinhala New Revised Version 2018

එවිට ජුදිත් තම මෙහෙකාරියට කතා කොට සෑම දිනක ම කළාක් මෙන් තමා පිටතට එන තෙක් බලාගෙන සයනාගාරය ළඟ පිටතින් සිටින්ට ඈට අණ කළා ය. තමා යාච්ඤා කිරීමට පිටතට යන බවත් ඈ මෙහෙකාරියට ඇඟවූවා ය. බගොවස්ට ද ඈ මේ දේ කියා තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 13:3
0 හුවමාරු යොමු