මාගේ ක්‍රියාවෙහි දී මා ආරක්ෂා කළ සමිඳාණන් වහන්සේට මහිමය වේ වා! මාගේ මුහුණෙන් ඔහු තමාගේ විනාශය සඳහා පමණක් පොළඹනු ලැබුවේ ය. මා ලජ්ජාවට පත් කිරීමට හෝ මට අපකීර්තියක් සිදු කිරීමට හෝ ඔහු මා සමඟ පාපයක් නොකෙළේ ය”යි කීවා ය.