ජුදිත් මහත් සේ ශබ්ද නඟා ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. උන් වහන්සේ පසසන්න. ඉශ්රායෙල් වංශය කෙරෙන් තම දයාව ඉවත් නොකර මේ රාත්‍රියේ දී මාගේ හස්තයෙන් සතුරන් සිඳබිඳදැමූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කීවා ය.