ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 12:7 - Sinhala New Revised Version 2018

මෙසේ කිරීමට ඈට බාධා නොකරන ලෙස හොලෝපර්නස් ද තම මුරකරුවන්ට නියම කර තිබිණි. ඈ තෙදිනක් කඳවුරෙහි ම නැවතී සිටියා ය. රාත්‍රියෙහි දී ඈ බෙතුලියාවේ මිටියාවත දෙසට පිට වී ගොස් මුර පොළ අසල තිබුණු දිය උල්පතින් සෝදාගෙන පිරිසිදු වූවා ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 12:7
0 හුවමාරු යොමු