“කරදර නොවන්න, ස්වාමීනි, ඔබේ මෙහෙකාරිය වන මා මේ සියලු ආහාර ද්‍රව්‍ය ඉවර කරනු පෙර සමිඳාණන් වහන්සේ මා මඟින් තමන් වහන්සේගේ අරමුණ ඉටු කරන සේකැ”යි ජුදිත් කීවා ය.