හොලෝපර්නස් තම පෞද්ගලික කටයුතු බාරව සිටි බගොවස් නම් නපුංසකයාට කතා කොට, “නුඹ ගොස් නුඹේ ආරක්ෂාවෙහි සිටින අර හෙබ්‍රෙව් ස්ත්‍රිය, මෙහි පැමිණ අප සමඟ එකතු වී කන්නට ද බොන්නට ද කැමැති කරවාගන්න.