ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 11:5 - Sinhala New Revised Version 2018

ජුදිත් මෙසේ කීවා ය: “ඔබේ දාසියගේ වචන කරුණාවෙන් කල්පනාවට ගන්නට සිතුව මැනව. ඔබේ මෙහෙකාරියට ඔබ ඉදිරියෙහි කතා කරන්නට ද අවසර දුන මැනව. මේ රාත්‍රියෙහි මාගේ ස්වාමීන් ඉදිරියෙහි බොරුවක් නොකියන්නෙමි. ඔබේ මෙහෙකාරියගේ දැනමුතුකම අනුව ක්‍රියා කරන්න.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 11:5
0 හුවමාරු යොමු